Information Systems and Cyber Security දින දෙකේ (පැය 16) සම්පූර්න වැඩමුළුව. (Online)
මේම වැඩ මුළුව සඳහා, වයස් බේදයකින් තොරව සහභාගී විය හැකි අතරම, මෙම වැඩමුළුව සයිබර් අවකාශය පිළිබඳ දැන ගැනීමට,සයිබර් අවකාශය සමග ඉදිරියට යාමට කැමති ඔබ සදහාමයි.
ඔබගේ පරිගණකයත් Hack වෙලාද ? එහෙමත් නැත්නම් Hack වෙයි කියලා තවමත් ඔබ බියෙන් ද ?
දෙමාපියන් වශයෙන් කොහොමද ඔබේ දරුවන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු කරගන්නේ ?
ඔබත් අන්තර්ජාලය හරහා සිදුවන විවිධ වංචාවන්ට හසු උනා ද?
නැතිනම් මේවායින් ආරක්ෂා වන්නේ කෙසේද ?
ඔබගේ ජංගම දුරකථනයේ, පරිගණකයෙ ඔබගේ දත්ත ආරක්ෂිතද ? නැතිනම් ඒවා ආරක්ෂා කරගන්නේ කෙසේද ?
ඔබත්, Cyber Security ක්ෂේත්‍රය ඉගෙන ගැනීමට? Certified Ethical Hacker කෙනෙකු වීමට ආසාවෙන් සිටින අයෙක්ද?
Cyber Security ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වන අයෙක්ද?
දින දෙකක් තුල මේ හැමදේටම සම්පූරණ මුලික අඩිතාලම මුල සිට සරලව.
අති විශාල ඉල්ලුමක් ඇති සයිබර් තොරතුරු අවකාශයේ ප්‍රවීණයෙකු (Expert in Cyber Security) වීමට අවශ්‍ය මූලික අඩිතාලම සකසා ගැනීමට මෙන්න ඔබට මහඟු අවස්ථාවක්.
එමෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ ඉහල මිලක් ගෙවන රැකියා පවතින්නේ මේ Cyber Security ක්ෂේත්‍රයේ සුදුසුකම් හා සම්බන්ධව කියා ඔබ දැන සිටියාද?
YouTube video බලලා ඉගෙන ගත්තට තේරුනේ නැද්ද? Cyber Security Theory Class ගිහින් එපා වෙලාද? හරියට Organized කරපු Cyber Security Syllabus එකක් හොයා ගන්න බැරි උනාද? Cyber Security ඉගෙන ගන්න ලක්ෂ ගණන් වියදම් කරන්න උනාද?
ප්‍රයෝගිකව Cyber Security ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට මෙන්න ඔබට මහඟු අවස්ථාවක්.
පාඨමාලාව අවසානයේ වටිනා පිළිගත් සහතික පත්‍රයක් ලබා දේ.
සහතික පත්‍රයට පමණක් සිමා නොවූ සහතික පත්‍රයෙන් එහා ගිය ප්‍රයෝගික දැනුමක් ලබා ගන්න, එන්න අප හා එක්වන්න.
2022 පෙබරවාරි මස කණ්ඩායමේ බඳවාගැනීම් දැන් සිදුකරනු ලැබේ.
සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් අදම රු . 8,000/- ගෙවා ලියාපදිංචි වන්න.
එදින අප ඔබත් සමග සාකච්චා කරන Module කිහිපයක් පහත දැක්වේ.
Introduction to Ethical Hacking
Types of hackers & terminologies
Phases of Hacking
Security policy & Physical Security
Cyber-Law
Introduction to Networking
IP addressing
Public and Private IP
IP address Hidden concept
Types of Network
OSI & TCP/IP model
Types of Protocols
Setting UP your lab Environment
Linux Commands
VPN and Configuration
TOR configuration
Introduction to Footprinting
Google Hacking
Hack Server using Metasploit
Keylogger Hardware
Keylogger Software
Crash any windows using IP address
Hacking windows 7 PC
Hacking windows 10 PC
Eternal Blue Exploit
Android Hacking
DOS/DDOS attacks
SQL injection attack
Ethical Hacking Certification and Road Map / Next Courses
වැඩි විස්තර සදහා Enroll Now Button එක Click කර ඔබගේ විස්තර අප වෙත යොමු කරන්න.
NextGen Campus - Cyber Security & Ethical Hacking සංසදය මගින් මෙහයවන පාඨමාලාවකි.
📎- DAY 1
Module 1 Introduction to Ethical Hacking
Module 2 Types of hackers & terminologies
Module 3 Phases of Hacking
Module 4 Security policy & Physical Security
Module 5 Cyber-Law
Module 6 Introduction to Networking
Module 7 IP addressing
Module 8 Public and Private IP
Module 9 IP address Hidden concept
Module 10 Types of Network
Module 11 OSI & TCP/IP model
Module 12 Types of Protocols
Module 13 Setting UP your lab Environment
Module 14 Linux Commands
Module 15 VPN and Configuration
Module 16 TOR configuration
📎- DAY 2
Module 17 Introduction to Footprinting
Module 18 Google Hacking
Module 18 Hack Server using Metasploit
Module 19 Keylogger Hardware
Module 20 Keylogger Software
Module 21 Crash any windows using IP address
Module 22 Hacking windows 7 PC
Module 23 Hacking windows 10 PC
Module 24 Eternal Blue Exploit
Module 25 DOS/DDOS attacks
Module 26 SQL injection attack
Module 27 Ethical Hacking Certification and Road Map
📣- Description: Embark on a journey into the world of cloud computing with our free, comprehensive...Read More...