-- රැකියා ඉලක්ක කරගත් Windows Server & Network Security Engineering පාඨමාලව.--
NextGen Certified Server & Network Security Engineer | 04 Months | 100% Practical | 100% Online Classes | Weekend Classes | Saturday 1.30 PM – 5.30 PM
📌 Office එකක වෙන Server / Network / Security වැඩ ටික මුල සිට සරලව ඉගෙන ගන්න කැමති ඔබ සදහාමයි.
Microsoft Side එකේ හෝ Networking , Cyber Security Side එකේ Computer Engineer කෙනක් වෙන්න ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ 𝐂𝐨𝐮𝐫𝐬𝐞 එකක් තමයි Certificate in Windows Server & Network Security Engineering කියන්නේ,
මුල සිට සරලව Industry එකේ ඉන්න පළපුරුදුම දෙස්, විදෙස් අචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙන ගන්න එන්න හරිම තැනට 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐚𝐦𝐲 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
පාඨමාලව කා සදහාද ?
📌 ඔබ A/L අවසන් කර Degree එකකට සම්බන්ද වීමට කැමැත්තන් සිටින සිසුවෙක්ද ?
📌 ඔබ පරිගණක අංශයේ උපාධියක් හදාරන සිසුවෙක්ද? උපාධියක් නිම කල නමුත් තවමත් Job එකක් නොමැතිව පසුතැවෙන සිසුවෙක්ද ?
📌 ඔබ Windows Server & Network Security Engineering අංශයේ රැකියාවක් සඳහා සම්බන්ධ වීමට කැමතිද?
📌 BSc (Hons) In Computing / Cyber Security / Networking උපාධියක් සම්පූරණ කිරීමට කැමැත්තෙන් සිටින සිසුවෙක්ද ?
❗තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගන්නේ නැතිව හරියටම Microsoft Learning Partner Academy එකක් හරහා අවුරුදු 12+ කට වඩා පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් හරියටම ඉගෙන ගන්න ලංකාවේ එකම තැන 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
❗ පාඨමාලාව සිංහල සහ English මාධ්‍ය දෙකෙන්ම.
❗ පල පුරුදු ගුරුවරුන් 5 දෙනක් යටතේ හරියටම මුල සිට ඉගෙන ගන්න.
🎓 𝐍𝐚𝐥𝐢𝐧 𝐇𝐞𝐭𝐭𝐢𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 (Senior Cloud Security Architect)
🎓 𝐔𝐝𝐞𝐬𝐡 𝐃𝐚𝐲𝐚𝐫𝐚𝐭𝐡𝐧𝐞 (Manager - Microsoft Cloud Security)
🎓 𝐆𝐚𝐲𝐚𝐧 𝐀𝐛𝐞𝐲𝐠𝐮𝐧𝐚𝐰𝐚𝐫𝐝𝐚𝐧𝐚 (Cloud Security Architect)
🎓 𝐒𝐚𝐧𝐝𝐮𝐧 𝐁𝐨𝐠𝐚𝐡𝐚𝐰𝐚𝐭𝐭𝐚 (Cloud Security Consultant)
❗ 100 % ප්‍රායෝගික පුහුණුව සමඟ අප Industrial Experience එක (A to Z) සම්පූර්ණයෙන්ම ලබා දෙන්නෙමු.
❗දිනකට විෂයන් කොටස් දෙකක් | Session 01 - 1.30 PM - 3.15 PM / Session 02 - 3.30 PM - 5.30 PM
📌Job Targeted Complete Certificate in Network Administration Program
✅පාඨමාලා කාලය මාස 6 යි. (Online)
✅මාසික ගාස්තුව රු 7,500/- (පාඨමාලා කාලය මාස 6) + Final Project
✅පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීම් සහ Interview Guidance.
✅100 % ප්‍රායෝගික පුහුණුව සමඟින්.
✅ඔබගේම Lab එකක් තුල සියලුම Practical මුල සිට සරලව.
✅Practical වැඩි ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම.
🎯Core Course Contents
🔹 Module 01 - IT Support Technical Skills Bootcamp (6 Core Modules)
🔹 Module 02 - Introduction to Network Devices & Servers (6 Core Modules)
🔹 Module 03 - Microsoft Windows Server Installing & Administration (6 Core Modules)
🔹 Module 04 - Windows Domain Migration (2 Core Modules)
🔹 Module 05 - Installing & Configuring E-Mail Server (4 Core Modules)
🔹 Module 06 - Securing Your Network (6 Core Modules)
🔹 Module 07 - CISCO Router and Switch / Security Configuration (4 Core Modules)
🔹 Module 08 - Kali Linux (8 Core Cyber Security & Ethical Hacking Modules)
🔹 Module 09 - Enterprise Client Monitoring Systems (2 Core Modules)
🔹 Module 10 - Installing & Configuring Microsoft SQL Server (2 Core Modules)
🔹 Module 11 - Managing Cloud Infrastructure | Microsoft Azure / Microsoft 365 (12 Core Modules)
🔹 Module 12 - Implementing Business Continuity with Disaster Recovery Site (2 Core Modules)
🔹 Module 13 - Service level agreements (SLA) and agreements scopes (2 Core Modules)
🔹 Module 14 - Project Management Fundamentals (2 Core Modules)
🔹 Module 15 - Interview Facing Skills and IT Job Market (2 Core Modules)