icon

Need Help? call us free

+94 7 8100 8100

Master Of Microsoft Certified Cloud Security Engineer (Bundle Offer)

Master Of Microsoft Certified Cloud Security Engineer (Bundle Offer)

Master Of Microsoft  Certified Cloud Security Engineer (Bundle Offer)
2024 බදවා ගැනීම් සදහා 0777 413 313 අමතන්න. 
 
Microsoft Azure + Microsoft 365 + Microsoft Azure Cloud 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 Engineer | 6 Months | 100% Practical | 100% Online Classes | Online Guided Labs | Weekend Classes 
 
Microsoft Side එකේ Microsoft Cloud Security Engineer කෙනක් වෙන්න ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐨𝐮𝐫𝐬𝐞𝐰𝐚𝐫𝐞 (𝐌𝐎𝐂) 𝟔 / සහතික පත්‍ර 6 ක් මුල සිට සරලව Industry එකේ ඉන්න පළපුරුදුම දෙස්, විදෙස් අචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙන ගන්න එන්න හරිම තැනට 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐚𝐦𝐲 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
 
  📌ඔබට රැකියාවේ උසස්වීමක් සඳහා සම්පුර්ණ Microsoft Azure + Microsoft 365 , Cloud Security මුල සිට අග දක්වා  සරලවම දැනුම අවශ්‍යද ?
  📌ඔබ පරිගණක අංශයේ උපාධියක් හදාරන සිසුවෙක්ද ? උපාධියක් නිම කල නමුත් Job එකක් නොමැතිව පසුතැවෙන සිසුවෙක්ද ?
  📌ඔබට Microsoft Cloud Security අංශයේ රැකියාවක් සඳහා  ඉතා  අඩු කාලයකින් සම්බන්ධ වීමට කැමතිද ?
  📌BSc (Hons) – Cyber Security උපාධියක් දක්වා  මග පෙන්වීම.
  📌IT ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සුදුසුකමක් වන Microsoft Certified Cloud Engineer සහතික 6 දක්වා  පියවරෙන් පියවර ඔබව රැගෙන යන දිවයිනේ එකම පාඨමාලාව.
📌Microsoft Azure + M365 , Azure Cloud Security Industry එකට අදාළ වන සියලුම පාඨමාලා එකම තැනකින්. 
 
 
❗ කොටස් කොටස් වශයෙන් , තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගන්නේ නැතිව හරියටම Microsoft Learning Partner Academy එකක් හරහා  Microsoft Official Labs එක්ක අවුරුදු 12+ කට වඩා පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් හරියටම ඉගෙන ගන්න ලංකාවේ එකම තැන 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠  𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
 
 
❗ පල පුරුදු ගුරුවරුන්  5 දෙනක් යටතේ එක් , එක්  විෂයට අදාලව හරියටම ඉගෙන ගන්න.
 
🎓 𝐍𝐚𝐥𝐢𝐧 𝐇𝐞𝐭𝐭𝐢𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 (Senior Cloud Security Architect)
🎓 𝐔𝐝𝐞𝐬𝐡 𝐃𝐚𝐲𝐚𝐫𝐚𝐭𝐡𝐧𝐞 (Manager - Microsoft Cloud Security)
🎓 𝐆𝐚𝐲𝐚𝐧 𝐀𝐛𝐞𝐲𝐠𝐮𝐧𝐚𝐰𝐚𝐫𝐝𝐚𝐧𝐚 (Cloud Security Architect)
🎓 𝐒𝐚𝐧𝐝𝐮𝐧 𝐁𝐨𝐠𝐚𝐡𝐚𝐰𝐚𝐭𝐭𝐚 (Cloud Security Consultant)
 
 
❗ 100 % ප්‍රායෝගික පුහුණුව සමඟ අප Industrial Experience එක (A to Z) සම්පූර්ණයෙන්ම ලබා දෙන්නෙමු.
 
 
  ✅Microsoft Exam සඳහා 50% ක Discount සහ 100% Exam Pass Guarantee
  ✅පාඨමාලා කාලය මාස 6 යි.
  ✅මාසික  ගාස්තුව රු 15,000/- (රුපියල් 45,000/- කට වැඩි වටිනා  කමක් යුතු Microsoft Online Labs ද ඇතුලත්ව. | Microsoft Official Labs ( 6 ක්) මාස 6ක් පුරාවටම. )
  ✅පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට විදේශ සහ දේශීය රැකියා  අවස්ථා  සඳහා යොමු කිරීම්.
  ✅100 % ප්‍රායෝගික පුහුණුව සමඟ Real Time MOC Labs Practical සමඟින්.
  ✅Practical 300+ වැඩි ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම සමඟ සෑම Module එකක්ම මුල සිට ඔබට Practical මගින් Recap කරගැනීමේ  අවස්ථාව.
 
🔹 Learn In-Demand tech skills with the latest courses & step by step hands-on labs in Azure and M365.

 

  🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝟑𝟔𝟓 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫 
1. MS-900 – Microsoft 365 Fundamentals
2. MS-102 – Microsoft 365 Administrator
 
  🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝟑𝟔𝟓 𝐄𝐧𝐝𝐩𝐨𝐢𝐧𝐭 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫
3. MD-102 – Microsoft Endpoint Administrator
 
  🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐀𝐳𝐮𝐫𝐞 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫 
4. AZ-900 – Microsoft Azure Fundamentals
5. AZ-104 – Microsoft Azure Administrator
 
  🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐀𝐳𝐮𝐫𝐞 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫
6. AZ-500 – Microsoft Azure Security Technologies

Related Courses

Microsoft Certified Azure Administrator | (Bundle Offer)

Microsoft Certified Azure Administrator | (Bundle Offer)

2024 බදවා ගැනීම් සදහා 0777 413 313 අමතන්න.    𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭...Read More...


Read More Enroll Now
Microsoft Certified 365 Administrator

Microsoft Certified 365 Administrator

                       2024 බදවා...Read More...


Read More Enroll Now