icon

Need Help? call us free

+94 7 8100 8100

Microsoft Certified Azure Administrator | (Bundle Offer)

Microsoft Certified Azure Administrator | (Bundle Offer)

Microsoft Certified Azure Administrator | (Bundle Offer)

2024 බදවා ගැනීම් සදහා 0777 413 313 අමතන්න. 

 

𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐞𝐝 𝐀𝐳𝐮𝐫𝐞 𝐂𝐥𝐨𝐮𝐝 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫 | 𝟐 𝐌𝐨𝐧𝐭𝐡𝐬 | 𝟏𝟎𝟎% 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 | 𝟏𝟎𝟎% 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 | 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐆𝐮𝐢𝐝𝐞𝐝 𝐋𝐚𝐛𝐬 | 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 | 𝐅𝐚𝐬𝐭 𝐓𝐫𝐚𝐜𝐤 

 

Microsoft Side එකේ Microsoft Azure Cloud Engineer කෙනක් වෙන්න ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐨𝐮𝐫𝐬𝐞 දෙකක් තමයි 𝐀𝐙-𝟗𝟎𝟎 – Microsoft Azure Fundamentals + 𝐀𝐙-𝟏𝟎𝟒 – Microsoft Azure Administrator කියන Course දෙක , මෙම Course දෙකම මුල සිට සරලව Industry එකේ ඉන්න පළපුරුදුම දෙස්, විදෙස් අචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙන ගන්න එන්න හරිම තැනට 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 | 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐚𝐦𝐲

 

🕐මාස දෙකක් වැනි කෙටි කාලයකදී  𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐞𝐝 𝐀𝐳𝐮𝐫𝐞 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫 කෙනෙක් වීම සදහා වන සුදුසුකම් දෙකම (𝐅𝐚𝐬𝐭 𝐓𝐫𝐚𝐜𝐤 ) 

 

📌ඔබට රැකියාවේ උසස්වීමක් සඳහා සම්පුර්ණ Microsoft Azure + Azure Security මුල සිට අග දක්වා  සරලවම දැනුම අවශ්‍යද ?
📌ඔබ පරිගණක අංශයේ උපාධියක් හදාරන සිසුවෙක්ද ? උපාධියක් නිම කල නමුත් Job එකක් නොමැතිව පසුතැවෙන සිසුවෙක්ද ?
📌ඔබට Microsoft Cloud Security අංශයේ රැකියාවක් සඳහා  ඉතා  අඩු කාලයකින් සම්බන්ධ වීමට කැමතිද ?
📌IT ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සුදුසුකමක් වන Microsoft Certified Cloud Engineer සහතික 2 ක්  පියවරෙන් පියවර ඔබව රැගෙන යන දිවයිනේ එකම පාඨමාලාව.
📌Microsoft Azure + M365 , Azure Cloud Security Industry එකට අදාළ වන සියලුම පාඨමාලා එකම තැනකින්. 

 

🔷කොටස් කොටස් වශයෙන් , තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගන්නේ නැතිව හරියටම Microsoft Learning Partner Academy එකක් හරහා  Microsoft Official Labs එක්ක අවුරුදු 12+ කට වඩා පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් හරියටම ඉගෙන ගන්න ලංකාවේ එකම තැන 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠  𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.

 

🔷100 % ප්‍රායෝගික පුහුණුව සමඟ අප Industrial Experience එක (A to Z) සම්පූර්ණයෙන්ම ලබා දෙන්නෙමු.


✅Microsoft Exam සඳහා 50% ක Discount සහ 100% Exam Pass Guarantee
✅මාසික  ගාස්තුව රු 30,000/- (රුපියල් 45,000/- කට වැඩි වටිනා  කමක් යුතු Microsoft Online Labs නොමිලේ. | Microsoft Official Labs (AZ-900 , AZ-104 MOC Labs දෙකම ) මාස 6ක් පුරාවටම. )
✅පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට රැකියා  අවස්ථා  සඳහා යොමු කිරීම් සහ Cloud Security Courses සදහා විශේෂ දීමනා.🧑‍🎓
✅100 % ප්‍රායෝගික පුහුණුව සමඟ Real Time MOC Labs Practical සමඟින්.
✅Real Time Labs Practical 150+ වැඩි ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම සමඟ සෑම Module එකක්ම මුල සිට ඔබට Practical මගින් Recap කරගැනීමේ  අවස්ථාව.

 

🧑‍💻Learn In-Demand tech skills with the latest courses and step-by-step hands-on labs in Azure

🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐞𝐝 𝐀𝐳𝐮𝐫𝐞 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫 

📍Course Module 01 - AZ-900 – Microsoft Azure Fundamentals
📍Course Module 02 - AZ-104 – Microsoft Azure Administrator

Related Courses

Microsoft 365 Endpoint Administrator Associate

Microsoft 365 Endpoint Administrator Associate

                 2024 බදවා ගැනීම් සදහා...Read More...


Read More Enroll Now
Microsoft Certified 365 Administrator

Microsoft Certified 365 Administrator

                       2024 බදවා...Read More...


Read More Enroll Now