2024 බදවා ගැනීම් සදහා 0777 413 313 අමතන්න.
Microsoft 365 Certified Endpoint Administrator Associate | 2Months |100% Practical | 100% Online Classes | Online Guided Labs | Weekend Classes
Microsoft Side එකේ Cloud Engineer කෙනක් වෙන්න ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐨𝐮𝐫𝐬𝐞 දෙකක් තමයි MS-900 – Microsoft 365 Fundamentals + MD-102 – Endpoint Administrator කියන Course දෙක, මෙම Course දෙකම මුල සිට සරලව Industry එකේ ඉන්න පළපුරුදුම දෙස්, විදෙස් අචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙන ගන්න එන්න හරිම තැනට 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 | 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐚𝐦𝐲
🕐මාස දෙකක් වැනි කෙටි කාලයකදී Microsoft 365 Certified Endpoint Administrator Associate කෙනෙක් වීම සදහා වන සුදුසුකම් දෙකම
📌ඔබට රැකියාවේ උසස්වීමක් සඳහා සම්පුර්ණ Microsoft 365 Certified Endpoint Administrator Associate මුල සිට අග දක්වා සරලවම දැනුම අවශ්‍යද?
📌ඔබ පරිගණක අංශයේ උපාධියක් හදාරන සිසුවෙක්ද? උපාධියක් නිම කල නමුත් Job එකක් නොමැතිව පසුතැවෙන සිසුවෙක්ද ?
📌ඔබට Microsoft Cloud අංශයේ රැකියාවක් සඳහා ඉතා අඩු කාලයකින් සම්බන්ධ වීමට කැමතිද?
📌IT ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සුදුසුකමක් වන Microsoft Certified Cloud Engineer සහතික 2 ක් පියවරෙන් පියවර ඔබව රැගෙන යන දිවයිනේ එකම පාඨමාලාව.
📌Microsoft Azure + M365, Azure Cloud Security Industry එකට අදාළ වන සියලුම පාඨමාලා එකම තැනකින්.
🔷කොටස් කොටස් වශයෙන්, තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගන්නේ නැතිව හරියටම Microsoft Learning Partner Academy එකක් හරහා Microsoft Official Labs එක්ක අවුරුදු 12+ කට වඩා පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් හරියටම ඉගෙන ගන්න ලංකාවේ එකම තැන 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
🔷100 % ප්‍රායෝගික පුහුණුව සමඟ අප Industrial Experience එක (A to Z) සම්පූර්ණයෙන්ම ලබා දෙන්නෙමු.
✅Microsoft Exam සඳහා 50% ක Discount සහ 100% Exam Pass Guarantee
✅මාසික ගාස්තුව රු 30,000/- (රුපියල් 45,000/- කට වැඩි වටිනා කමක් යුතු Microsoft Online Labs නොමිලේ. | Microsoft Official Labs (MS-900, MD-102) MOC Labs දෙකම) මාස 6ක් පුරාවටම. )
✅පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට රැකියා අවස්ථා සඳහා යොමු කිරීම් සහ Cloud Security Courses සදහා විශේෂ දීමනා.🧑🎓
✅100 % ප්‍රායෝගික පුහුණුව සමඟ Real Time MOC Labs Practical සමඟින්.
✅Real Time Labs Practical 150+ වැඩි ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම සමඟ සෑම Module එකක්ම මුල සිට ඔබට Practical මගින් Recap කරගැනීමේ අවස්ථාව.
🧑💻Learn In-Demand tech skills with the latest courses and step-by-step hands-on labs in Microsoft 365 Certified Endpoint Administrator Associate
🎯 Microsoft 365 Certified Endpoint Administrator Associate
📍Course Module 01 - MS-900 – Microsoft 365 Fundamentals
📍Course Module 02 - MD-102 – Endpoint Administrator